FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 5 කට යළි ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 2.00 ට යළි පනවනු ලැබුවේය.

එය සඳුදා උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක අතර එදින පස්වරු 2.00 ට මෙම ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පනවනු ලබයි.