(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව පත්වීම් ලබාදුන් උපාධිධාරීන් කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීමේ වැඩපිලිවෙලට අවශ්‍ය වුවහොත් එක් කර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
කොරෝනා මර්දනයට පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ සහය








