FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 4,018 දක්වා ඉහල ගොස් තිබේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 416ක් බව සඳහන්.

මීට අමතරව මේ දක්වා රථවාහන 1033 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.