FAST NEWS

24×7 Around the Globe

ගත වූ පැය 12 තුළ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතා වූ පැය 12 තුල තවමත් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුයේ නැති බව සංගත රෝග විද්‍යා අංශය පවසයි.