FAST NEWS

24×7 Around the Globe

COVID-19 ප්‍රතිකාර සඳහා Amarican Voice මධ්‍යස්ථානය රෝහලක් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හලාවත ඉරණවිල පිහිට ඇති Amarican Voice “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය කොරෝන වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.