FAST NEWS

24×7 Around the Globe

රජයේ සේවකයින්ට අප්‍රේල් මුල වැටුප්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වේ.

ඒ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සනාත කර තිබේ .