FAST NEWS

24×7 Around the Globe

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.