FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා විශේෂ මාර්ග බාධක 600 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ති‍්‍රක්ක අතර පුද්ගලයින් ගමන් කිරීම වළක්වාලීම සඳහා විශේෂ මාර්ග බාධක 600 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා අලුතෙන් ස්ථාපිත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි. 

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ මාර්ග බාධක 600 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.