FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 21,367ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එයින් එක්ලක්ෂ 8388 දෙනෙකු වෛරසය වැළදී සුවය ලබා තිබෙන අතර මරණ සංඛ්‍යාව 18,810ක් වන බවයි.