FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 100 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.