FAST NEWS

24×7 Around the Globe

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, ගම්පහ,  පුත්තලම යන දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සදහා පනවා තිබූ ඇඳිරි නීතිය ටික මොහොතකට පෙර එනම් දහවල් 02.00 ට නැවත ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරු අතර එය ලබන 27 වන සිකුරාදා පෙරවරු 06.00 දක්වා ක්‍රියාත්මක වේ.