FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා ආසාධිතයා සුවය ලබා පිටව යයි[PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මගපෙන්වන්නා මේ වන විට සම්පූර්ණ සුවය ලබා අයි. ඩී. එච්. රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.