FAST NEWS

24×7 Around the Globe

උතුරේ ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට කෙරෝනා

(ෆාස්ට් නිව්ස් | යාපනය) – යාපනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය වැළඳී ඇති බවට අද හඳුනාගෙන තිබේ.

කෙරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයා 40 හැවිරිදි අයෙක් වන අතර ඔහු කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.