FAST NEWS

24×7 Around the Globe

ඇඳරි නීතිය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.