FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට නව කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 185ක් ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ බවයි.