FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින්ට දින 14 කින් ගොඩනැගිලි සංකීර්ණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබේ.

නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.