FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරචිචි මේ බව තහවුරු කළේය.