FAST NEWS

24×7 Around the Globe

විනෝද චාරිකා යාම සම්පූර්ණයෙන් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට විනෝද ගමන් ,වන්දනා චාරිකා, සහ සංචාරක ගමන් තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

රට තුළ පවතින තත්ත්වය සලකා මෙම පියවර ගෙන ඇති අතර මෙම තහනම ඉවත් වන දිනය නැවත දැනුම් දෙනු ඇත.