FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන් වලට බලපෑමක් නැත – ඇමති බන්දුල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වුණ ද අත්‍යවශ්‍ය සේවා වලට ඉන් බලපෑමක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ කියා සිටියේය.