FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිතයන් තවත් ඉහළට – මුළු ගණන 59 [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් කොරෝනා ආසාධිතයන් තවත් තිදෙනෙක් සොයාගත් බව විශේෂඥ අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 4ක් අද (19) දිනයේදී සොයාගත් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය. 

ඒ අනුව මෙරටින් මේ වන විට කොරෝනා ආසාධිතවූ මුළු සංඛ්‍යාව 56ක් වෙයි.