FAST NEWS

24×7 Around the Globe

චාරිකා හා විනෝද ගමන් තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද (18) දින සිට තහනම් කර තිබේ.