FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත වුවන් 7 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

මේ අනුව මෙරටින් වර්තා වන මුළු රෝගීන් ගණන 50 ක් වේ.