FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන 43 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සදහන් කලේ තහවුරු කරගත් තවත් කොරෝනා රෝගීන් 9 දෙනෙකු හදුනා ගෙන ඇති බවයි.

මේ අනුව මෙරටින් වර්තා වන මුළු රෝගීන් ගණන 43 කි