FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (16) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මෙම අදහස් පල කළේය.