FAST NEWS

24×7 Around the Globe

ජනපති ජාතිය ඇමතීමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) රාත්‍රී 8ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට සුදානම් ‍බව වාර්තා වෙයි.

එය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතයි.