FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණි අය සදහා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ඉහත රටවල සිට ඔබ මෙරටට පැමිණියේනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසටය.

මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන සියලු දෙනාට එරේහිව නිරෝධායන නිතීන් යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබන බව ආරක්ෂ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.