FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක විදුලිය බිදවැටෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇත.

ඒ සම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් බව විදුලි බල මණ්ඩලය පවසයි.