FAST NEWS

24×7 Around the Globe

මුහුණු ආවරණයකට උපරිම සිල්ලර මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් සහ එන් 95 වර්ගයේ මුහුණුආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙස ගැසට් කෙරේ.