FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන 28 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු හදුනා ගෙන ඇති  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

ඒ අනුව මේ වන විට හදුනා ගෙන ඇති රෝගීන් ගණන 26 කි.