FAST NEWS

24×7 Around the Globe

නිවාඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේදී ලබා දී තිබූ නිවාඩුව දීර්ඝ කර හෙට දිනයටත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.