FAST NEWS

24×7 Around the Globe

විභාග රැසක් දින නියමයක් නොමැතිව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට තිබූ විභාග කීපයක් කල් දමා ති​​බෙන බව නිවේදනය කරයි. 

විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

ඒ අනුව කල් දැමුණු විභාග පහතින් ,