FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරස් ආසාදිතයින් තවත් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර මේ වනවිට වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි.