FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එම අංශයේ සේවකයන්ට නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් එම අංශයේ සේවකයන්ට හෙට(16) සාමාන්‍ය රාජකාරී දිනයක් බව සෞඛ්‍යඅමාත්‍යාංශය නිවේදනය කරයි