FAST NEWS

24×7 Around the Globe

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ 11 වන ශ්‍රී ලාංකිකයා හඳුනාගැනේ.

45 හැවිරිදි ඔහු ජර්මනියේ සිට පැමිණි වෛරස ආසාදිත පුද්ගලයා සමග සංචාරය කළ අයෙකු බවට හෙළි වෙයි.