FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු හඳුනාගැනේ.

එක් කාන්තාවක් ඉතාලියේ සිට පැමිණි අයෙකු වන අතර අනෙක් කාන්තාව ආසාදිතයෙකුගේ ඥාතියෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.

ආසාදිතයින් ගණන 10ක් දක්වා ඉහළට.