FAST NEWS

24×7 Around the Globe

සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (14) සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.