FAST NEWS

24×7 Around the Globe

ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.