FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් මහ මැතිවරණ දිනයේ කිසිදු වෙනසක් සිදු නොවන බව පවසයි.

අද (13) බදුල්ලේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙහිදී පවතින නව කොරෝනා වෛරස් අවධානම හමුවේ මහ මැතිවරණය පැවැත්විය යුතු දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළවී තිබේ.