FAST NEWS

24×7 Around the Globe

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ජනතාවට අවවාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි තොරතුරු ප්‍රචාරය කිරීම සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසයි.