FAST NEWS

24×7 Around the Globe

සජිත් දුරකතනයෙන් මහ මැතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ මැතිවරණ ලකුණ වන දුරකතනය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (12) කොළඹදී නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම සමගි ජන බලවේගයට සහය දක්වන දේශපාලන කණ්ඩායම් රැසක් එක්ව සිටියේය.