FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල වසා තැබීමට කිසිඳු තීරණයක් නොමැත – UGC

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස අවදානම හමුවේ විශ්ව විද්‍යාල වසා තැබීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පවතින තත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව ඉදිරියේදී අවශ්‍ය පියවර අනුගමනය කරන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරයි.