FAST NEWS

24×7 Around the Globe

රටවල් කිහිපයක මගීන්ට මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.