FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මහජනතාව වෙත ලබාදීම සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

ඒ අනුව විශේෂ දුරකථන අංක දෙකක්ද එහිදී ක්‍රියාත්මකයි.

ඒ අනුව 071 0107107 අමතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ 011 3071073 අමතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය හා සම්බන්ධ විය හැක.