FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ගැටළු නිරාකරණය කර ගැනීමට විශේෂ දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඒ අනුව 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට පුළුවන් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.