FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලුම දහම් පාසල් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ඇති සියලුම දහම් පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම පවසයි.