FAST NEWS

24×7 Around the Globe

සියලු පාසල් අප්‍රේල් 20 වනදා තෙක් වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හෙට (13) සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.