FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වූ බවට සැක තවත් දෙදෙනෙක් IDH රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරොනා වෛරසය වැළඳී තිබෙන බවට සැකපිට කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙක් සහ සෝමාවතිය පුද බිමේ සිටි තවත් පුද්ගලයෙකු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. 

මොවුන් දෙදෙනාව පසුව අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවීමට ද කටයුතු කර ඇත.