FAST NEWS

24×7 Around the Globe

කුකුල් මස් සඳහා පාලන මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් සඳහා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 475ට තිබු සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 430ක් ලෙසත්, රුපියල් 600ට තිබු සම රහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 530ක් ලෙසත් මිල පහත දැමීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.