FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා භාර ගැනීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද(12) ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට ලබන 19 වන දින දහවල්  12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ස්වාධින පක්ෂවලට ඇප තැන්පත් කිරිමේ කාලය ලබන 18 වන දින දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

මේ වන විට ස්වාධින කණ්ඩායම් 35ක් පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.