FAST NEWS

24×7 Around the Globe

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු 4 දෙනා ගොනු කළ පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම හෙට (12) දක්වා කල් තබා තිබේ.